මංගල නැකතේ | Mangala Nakathe | Cover song | Shanika Wanigasekara | Sinhala Cover Songs Sinhala 2023
Profile Pic
71 Views   Added
Original Artist - Shanika Wanigasekara
Lyrics - Laxshman Hilmi
Melody - Laxshman Hilmi

Cover Artist - Kushan Achintha ft Gayanjith Keshara
Re-arranged & cover music - Sasindu Malshan
Production Manager - Kaveesha Lasith
Camera & Video Edit - Sahan Dulanjana

*** Follow Kushan Achintha on Social Media ***

Facebook :- https://www.facebook.com/KushanAchinthaKA?mibextid=LQQJ4d
Tiktok :- https://www.tiktok.com/@kushan.a?_t=8cxweWFJcnq&_r=1
Instagram :- https://instagram.com/kushanachinthaofficial?igshid=NTc4MTIwNjQ2YQ==


මංගල නැකතේ දීගෙක ගිය මගෙ නංගෝ
කව්රුන් කවදා මා කැන්දාගෙන යාදෝ//

මව්පිය සෙවනේ මා තනි වේවි
මංගල යහනේ ඔබ සැතපෙවි
මගෙ හිමි සදු කොහෙදො

මංගල නැකතේ දීගෙක ගිය මගෙ නංගෝ..

දින සති ගෙවිලා කල් ගත වීලා නෑ තව ආවේ
ආදර සිතුවිලි සාගර පතුලේ සැගවී යාවේ
පෙම් සිතිවිල්ලෙ සිත කැලඹිල්ලෙ
සිහින තොටිල්ලේ මාලතවිල්ලේ
මගෙ හිමි සදු කොහිදො

මංගල නැකතේ දීගෙක ගිය මගෙ නංගෝ...

කල වයසත් ගත වීගෙන යනවා ගෙදරට යාලු
මල්සර දුන්නෙන් ආල වඩන්නේ කෙදිනද යාලු
හිමි සඳු හමු වී පෙම් මල පීදී
සලු පිලි දෑතින් කුමරු වඩීවි
රෑසයනේ සිහිනේ

මංගල නැකතේ දීගෙක ගිය මගෙ නංගෝ...
මව්පිය සෙවනේ මා තනි වේවි.
මංගල නැකතේ දීගෙක ගිය මගෙ නංගෝ...

ගායනය: ශානිකා වනිගසේකර


#kushanAchintha #sinhalacoversongs #cover #shanika #mangalanakathedeegekagiya #mangalayahane #mangalayahaneobasathapewi #mangalanakathe #mangalanakathedeegekagiyacover #mangalanakathedeegekagiyamagenango #mangalayahaneobasathapewicoversong #mangalayahanekushanachintha #mangalanakathekushanachintha #mangalayahanecover #mangalanakathecoversong #mangalanakathedeegekagiya #mangalayahane #mangalayahaneobasathapewi #mangalanakathe #mangalanakathedeegekagiyacover #mangalanakathedeegekagiyamagenango #mangalayahaneobasathapewicoversong #mangalayahanekushanachintha #mangalanakathekushanachintha #mangalayahanecover #mangalanakathecoversong

• මෙම ගීතයෙහි සම්පුර්ණ අයිතිකාරීත්වය ඇත්තෙ ලක්ෂ්මන් හිල්මි මහතා හටය.

* ANTI-PIRACY WARNING *

This content is Copyright to Mangus Studios. Any unauthorized reproduction, redistribution or re-upload is strictly prohibited from this material. Legal action will be taken against those who violate the copyright of the following material presented!

.THANK YOU FOR WATCHING.
Category
Music
Tags
mangala nakathe, Kushan
profile pic

Comments

Be the first to comment